Meet your Mentor
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරියෙකු වන ඔහු, පසුගිය වසර 7 පුරා විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සිසුන් 1000කට අධික පිරිසකට මගපෙන්වා ඇත.
සුවිශේෂත්වය: සංකීර්ණ ආර්ථික විද්‍යා සිද්ධාන්ත “රුචිර” නම් චරිතය වටා ගෙතුණු සරල කතාවක් ලෙස ඉදිරිපත් කිරීම. එමගින් ඕනෑම සිද්ධාන්තයක් ඉතා පහසුවෙන් මතක තබා ගැනීමටත්, විභාගයේදී ඉහළම ලකුණු ලබා ගැනීමටත් ඔබට හැකි වේ.
ප්‍රවීණ දේශක සදිත් ප්‍රියශාන්ගේ මඟපෙන්වීමෙන් ඔබේ ජයග්‍රාහී ගමන අදම අරඹන්න.
GenZecon සමඟින් ඔබේ සියලුම පාඩම්, නිබන්ධන සහ දේශන එකම තැනකින් පිළිවෙළකට හදාරන්න.
ප්‍රධාන වශයෙන් 1 සිට 5 ශ්‍රේණි දක්වා දරුවන්ට අවශ්‍ය පාසල් විෂය නිර්දේශය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් විශේෂ මාර්ගගත (Online) පන්ති මාලාවන් අපගේ වෙබ් අඩවිය හරහා හැදෑරිය හැක.
පන්ති මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනී, වසර 7ක පළපුරුද්දක් ඇති පබෝදා ජයසිංහ ගුරුතුමිය විසිනි. මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ වුවද, කුඩා දරුවන්ට කම්මැලි නොවන අයුරින් කතන්දර, රූප සහ ක්‍රියාකාරකම් හරහා ශිෂ්‍යත්ව ගැටලු ඉතා සරලව විසඳීමට හුරු කිරීම මෙහි ඇති ප්‍රධානතම විශේෂත්වයයි.
අපගේ වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ලියාපදිංචි වී (Register වී) දරුවාට අදාළ ශ්‍රේණියේ පන්තිය තෝරාගත හැක. ඉන්පසු වෙබ් අඩවිය හරහාම ඔබට සජීවී පන්ති (Live Classes) සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැක.
අපගේ වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ලියාපදිංචි වී (Register වී) දරුවාට අදාළ ශ්‍රේණියේ පන්තිය තෝරාගත හැක. ඉන්පසු වෙබ් අඩවිය හරහාම ඔබට සජීවී පන්ති (Live Classes) සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැක.
කිසිම ගැටලුවක් නැත! සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් (Recordings) සහ ඊට අදාළ නිබන්ධන වෙබ් අඩවිය තුළ ඔබේ ගිණුමට යාවත්කාලීන වේ. එබැවින් මගහැරුණු පාඩම් දරුවාට පහසු ඕනෑම වේලාවක නැවත නැරඹිය හැක.
Start your Learning Journey Today!
Discover a World of Knowledge and Skills at Your Fingertips – Unlock Your Potential and Achieve Your Dreams with Our Comprehensive Learning Resources!
ප්‍රවීණ දේශක මඟපෙන්වීම
වසර 7ක පළපුරුද්ද සහ ජපුර විශ්වවිද්‍යාලයීය පන්නරය සමඟින්, විභාගයට ඉහළම ප්‍රතිඵල සහතික කෙරේ.
සංකීර්ණ පාඩම් සරලව
ආර්ථික විද්‍යාවේ දුෂ්කරම කොටස් පවා සරල සිද්ධාන්ත සහ ප්‍රායෝගික උදාහරණ හරහා පහසුවෙන් ඉගෙන ගන්න.
විභාග ඉලක්කගත පුහුණුව
පසුගිය ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟින් විභාගය සඳහා මනා පූර්ව සූදානමක් ලබාදේ.
නවීන අධ්‍යාපන පහසුකම්
ඕනෑම වේලාවක නැරඹිය හැකි පටිගත කළ දේශන (Recordings) සහ නිබන්ධන (Tutes) දැන් ඔබට ලබාගත හැක.
What Students Think and Say About Us
genuine feedback from our students about their experiences with our teaching



